මූල්‍ය සාර්ථකත්වයට යන මඟ(Super wisdom course)

මූල්‍ය සාර්ථකත්වයට යන මඟ (සුපිරි බුද්ධි පාඨමාලාව) ඔබට පුද්ගලික වර්ධනය සහ සාර්ථක මූල්‍ය ජීවිතයක් ගොඩනඟා ගැනීමට මඟපෙන්වයි.

විෂය නිර්දේශය

  1. 🟣 චිත්ත ධර්ම විද්‍යා මූලධර්ම

    🟠 විශ්ව ශක්ති නියාමන ක්‍රම

    🟢 අංක විද්‍යා සිද්ධාන්ත

    🔵 චිත්ත වීර්ය හාස්කම්

    🟡 භාවාංග සිතට සමාධිගත වීම

    🔴 රහස් කේත පොකුර

    🟠 ප්‍රායෝගික වැඩපිළිවෙළ

3 වන කණ්ඩායම

දේශනය මෙහෙයවනු ලබන්නේ

චතුර උමගිලිය
ජ්‍යෙෂ්ඨ දේශක සහ උපායමාර්ග උපදේශක | නීතිඥ

චතුර උමාගිලිය මහතා ශ්‍රී ලංකාවේ නීතිය, පාලනය සහ රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවල වසර 20කට අධික පළපුරුද්දක් ඇති නීතිඥවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකි. 2006 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වීමෙන් පසු ඔහු මැතිවරණ සහකාර කොමසාරිස් (මොනරාගල), සබරගමු පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ, ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ ලේකම් සහ ජාතික ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු ඇතුළු වැදගත් නායකත්ව භූමිකා රාශියක් ඉටු කර ඇත.

ඔහු ගණිතය, බුද්ධි වර්ධනය සහ හැකියාවන් සංවර්ධන ක්ෂේත්‍රවල පළපුරුදු දේශකයෙකු සහ උපදේශකයෙකු වන අතර දහස් ගණනක් සිසුන්ට මඟපෙන්වා ඇත. එසේම ඔහු අංක විද්‍යා උපදේශකයෙකු සහ ජීවිත පුහුණුකරුවෙකු ලෙස පෞද්ගලික සංවර්ධනය සහ මූල්‍ය සාර්ථකත්වය සඳහා මඟපෙන්වීම් ලබා දෙයි.

IPI ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශක සහ උපායමාර්ග උපදේශක ලෙස ඔහු නායකත්වය, පාලනය සහ උපායමාර්ගික අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ දැනුම ලබාදෙමින් අංක විද්‍යාව සහ මූල්‍ය සාර්ථකත්වය සඳහා විශේෂිත පාඨමාලා දේශනා කරයි.

ඔබ විසින් අපෙන් නිතර අසන ප්‍රශ්න

පාඨමාලාව කවුරුන්ටද?

මෙම පාඨමාලාව උසස්පෙළ සහ විශ්ව විද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂිත තැනැත්තන්, ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අය, දැනට පාඩු ලබන ව්‍යාපාරිකයින්, ණය කන්දක සිරවී සිටින්නන්, ධනවතුන් වීමට සිහින දකින්නන්, රැකියා අහිමිව සිටින තැනැත්තන්, බලාපොරොත්තු සුන්ව සිටින අය සහ ජීවිතය ජයගැනීමට සිතන ඕනෑම අයට සුදුසු වේ.

පාඨමාලාවේ අන්තර්ගතය කුමක්ද?

චිත්ත ධර්ම, අංක විද්‍යා, භාවාංග සහ රහස් කේත පොකුර ඇතුළත් වේ.

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

මූල්‍ය සාර්ථකත්වය, ණය නිවාරණය, ව්‍යාපාරික දක්ෂතා වර්ධනය සහ ජීවිතය ජය ගැනීමේ හැකියාවන් ලබා දේ.

පාඨමාලාව සිදු වෙන්නේ කොහෙද?

මාර්ගගතව පැවැත්වේ (onine)

පාඨමාලාවට ලියාපදිංචි වන්නේ කෙසේද?

‘දැන්ම එක්වන්න’ බොත්තම ක්ලික් කර ඔබගේ තොරතුරු අපට ලබා දිය හැකිය, එවිට අපි ඔබට ලියාපදිංචිය සදහා සම්බන්ධවනු ඇත.

පාඨමාලාවේ කාලය සහ ගාස්තුව කුමක්ද?

පාඨමාලාව සඳහා මාස 3 ක කාලයක් ගත වන අතර, දැනුම, පුහුණුව සහ පුද්ගලික වර්ධනය සඳහා සම්පූර්ණ මගපෙන්වීමක් ලබා දේ.